ගියවර් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක රන් කරන එක අසාර්ථක උනා මතක ඇති. ටිකක් හොයලා බැලුවම හේතුව උනේ, ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් රන් කරන්ඩ අවශ්‍ය මුලික කාරණයක් හරියට කරලා නැතිවීම. ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්,
1. ඇත්තම උපකරණයක ( ෆොන් එකක , ටැබ් එකක )
හෝ
2. එමියුලෙටරයක ( ඇත්තම උපකරනයක් ලෙස පරිඝනකයක රන් වෙන තවත් ප්‍රොග්‍රම් එකක්.
පල්මුවෙන්ම අපි දෙවනියට තියන ක්‍රමය බලමු.
ඒ සදහා මුලින්ම , මගේ කොම්පියුටරයේ, එමියුලේටරයක් සකසා ගැනීම අවශ්‍යයි.
මේ සදහා අවශ්‍ය උපදේස් ගූගල් ඇන්ඩ්‍රොයිඩ් උදව් වල තිබෙනවා.
මෙවා තමා මුලිකව කරන්න ඕනැ දෙවල්..
මුලින්ම එක්ලිප්ස් වල AVD මෙනු හරි ෆයිල් මෙනු එකෙන් හරි AVD මැනේජර් එකට යන්න (Window
> AVD Manager).
මෙකෙන් පහල තියනවා වාගේ සංවාද කොටුවක් ඕපන් වෙනවා.
මෙතන new තෝරන්න.
මෙතනින් පුලුවන් අලුත් virtual
device එකක් හදා ගන්න.
මෙතන තමන්ට හදාගැනීමට උවමනා එකේ පරාමිති දෙන්න ඕනි. උදාහරණයක් විදිහට මම මේතන දීල තියෙන්නේ,ARM ප්‍රොසෙසරයක් තියන, රැම් එක 512 MB වෙන, WVGA 800 ඩිස්ප්ලේ එකක් තියන ෆොර්න් එකක්. එ වගේම්, මුලිකම දේ තමා මම සපොර්ට් කරන්නේ මොන ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එකටද කියන එක. මෙතනදි මම API වර්ශන් 16 තමා පාවිච්චි කරලා තියෙන්නේ. එකියන්නේ ඇන්ඩ්‍රොයිඩ් 4.0 අයිස් ක්‍රීම් සැන්ඩ්විච්.
දැන් එමියුලෙටර් එක ලැස්තියි. "Start" ක්ලික් කරන්න අවශ්‍ය AVD එක තෝරලා.
අවශ්‍ය නම් අමතර සකසාගැනීම් කීපයක් මෙතනත් කරන්න පුලුවන්. උත්සහ කරලා බලන්න. එමියුලෙටර් එකෙ පෙනුම සකස් කර ගැනීම තමා මෙතන කරන්නේ.
ඊට පස්සේ "Launch " ක්ලික් කරන්න.
එමියුලෙටර් එක ඔපන් වෙන්ඩ සැහෙන වෙලාවක් ගියා.මම මෙක කලේ Core i3 , 4GB මතකයක් තියන නොට්බුක් එකකින්. ඒත් මට හිතුන ස්ටක් වෙලා ඇති කියලා. එත් එක සැහෙන වෙලවාක් ගන්නවා. එක නිසා මෙතන ටිකක් ඉවසන්න වෙන්වා.
ඔපන් උනාම පෙන්නෙ මෙන්න මෙහෙමයි.
මෙක ඇත්ත ෆොන් එකක් පරිඝනකයේ සම්පත් පාවිච්චි කරලා හැදුවා වගේ,
ඊට පස්සේ "Run" කියන ඔප්ෂන් එක තොරලා ඇප් එක රන් කරන්න.
මෙන්න මෙහෙමයි ඇප් එක පෙන්නේ රන් කරන කොට .අපි බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙලා තියනවා.
ඉතින් මෙ ලිපියත් එක්ක ප්‍රධාන වශයෙන් මම කියන්ඩ බලපොරොත්තු උන දේ ඉවර වෙනවා. මේ සියල්ල ප්‍රමානවත්, පරිඝනක භාෂා පිලිබදව දන්න කෙනෙකුට මෙ ඔස්සේ සංකීර්ණ ඇප්ස් ලියන්ඩ. මමත් තනියම ඉගෙන ගන්න නිසා මගේ අත්දැකීම්, නැවත ලියන්නම් මට හිතුනොත් ඒක කාට හරි සිංහලෙන් කියවන කෙනෙකුට උදව්වක් වෙයි කියලා.එක්කෙනෙක් හරි මෙ සටහන් ව්ලින් පොඩි උදව්වක් හෝ අරන් මේ ක්ෂේත්රය ගැන උනන්දුවක් හරි ඇතිඋනා නම් , සතුටුයි.
ගොඩක් වැදගත් දෙයක්. දිගටම කරගෙන යන්න.
ReplyDeleteස්තුතියි..
Deleteela ela... watina lipiyak..
ReplyDeleteThanks...:)
DeleteHi! I know this is kinda off topic but I was wondering which blog platform are you using for this website?
ReplyDeleteI'm getting sick and tired of Wordpress because I've had issues with hackers and I'm looking at alternatives for another platform. I would be great if you could point me in the direction of a good platform.
Also visit my web site :: slendeslim fat burner
Hi,
DeleteI m using blogger.
Thanks and regards
Saman
Incredible points. Solid arguments. Keep up the good spirit.
ReplyDeleteFeel free to surf to my web blog :: breast actives program really work