2013-02-11

ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් රූට් කර කස්ටම් රොම් එකක් ඉන්ස්ටෝල් කිරීම

මුලින්ම , කාරනයක්.
මම මේ ලිපියේ ලියා ඇති කරුනු අත් හදා බැලීමට යාමේන් ඕබෙ වටිනා දුරකථනය කමකට නැති ගඩොලක් බවට පත්වීමට ( බ්‍රික් ) වීමට ඉඩ ඇත.

මේ දුරකථනය මම ගත්තේ USA වලින්, මෙක AT&T සමාගම ට සැම්සුන් සමාගම නිපදවන දුරකථනයක් (model Samsung Captivate SGH-i897). ලංකාවට එන මෙ සමානව යන මොඩල් එක තමා Galaxy S1. මෙක මුලින්ම පෙනුම මෙන්න මේ වගේ. Eclair  (Android 2.1)තමා රන් උනේ.
මෙ ෆොන් එකට සැම්සුන්ලගෙන් ජින්ජර්බ්‍රෙඩ් යවත්කාලීන කිරීමක් එනවා. එක කරන්න පුලුවන් සැම්සුන් ලගේ ෆොන් සොෆ්ට්වෙයාර් එකෙන් , නම සැම්සුන් කියස් මිනි (samsung kies mini).
කියස් මිනි එකට ෆොන් එක සම්බන්ධ කලාම මේ ෆෝන් එකට තියන අප්ග්‍රෙඩ් එක විදිහට ජින්ජර් බ්‍රෙඩ් පෙන්නවා. සරලව දෙන උපදෙස් අනුව ගියාම ජින්ජර්බ්‍රෙඩ් අප්ග්‍රේඩ් එක කරගන්ඩ පුලුවන්.තමත් මෙ ෆ්‍රොන් එකේ රූට් ඇක්සක් ( ඇඩ්මින් ඇක්සස්) වලට සමාන පහසුකම් මට නැහැ. මේකට තමා  රූට් කරන්ඩ අවශ්‍ය වෙන්නේ.

මෙන්න මේ ෆයිල්ස් 3 අවශ්‍ය වෙනවා...
1.කොර්න් කර්නෙල්
2.ඔඩින්
3.ක්ලොක්වර්ක් මොඩ් රිකවරි (CWM)

මෙවා ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලොඩ් කරන්න පුලුවන්.ඊට පස්සේ ඔඩින් කොම්පියුටර් එකෙ ඉන්ස්ටොල් කරලා, ෆෝන් එක ඩවුන්ලෝඩ් මොඩ් එකට් අරන් USB කේබල් එකෙන් සම්බන්ධ කලාම ඔර්ඩින් එකෙන්, ෆොන් එක හදුනා ගන්නවා. එත්කොට ඔඩින් එක හරහා ක්ලොක්වර්ක්මොඩ් රිකවරි කර්නෙල් එක ෆ්ලැෂ් කරන්ඩ පුලුවන්.

WCM - රිකවරි එක ලොඩ් උනාම මෙන්න මෙ විදිහට තමා මෙනු එක තියෙන්නේ.
හරි දැන් ජෙලි බීන් කස්ටම් රොම් එක ඉන්ටර්නෙට් එකෙන් බා ගන්ඩ ඕනි. මතක තියා ගන්ඩ ඕනි කාරනව තමයි මෙ කස්ටම් රොම් එක පාවිච්චි කරන අනෙත් අයගේ අදහස්, උදාහරණ්යක් විදිහට මේ කස්ටම් රොම් එක පාවිච්චි කරපු කෙනෙක් කියලා තිබුනා එයගේ ෆොන් එක wi-fi වෙලින් සම්බන්ධ වෙන්නෙ නැ කියලා ( මටනම් අවුලක් ගීයෙ නැ ).ජෙලි බීන් කස්ටම් රොම් ෆ්යිල් එක ඩවුන්ලොඩ් කරාට පස්සේ පේන්නෙ මෙන්න මෙහෙමයි.

ඊට පස්සෙ මෙක SD කාඩ් එකට දාල   CWM වලින් "Install ZIP from " කියන ඔප්ශන් එක තෝරනවා. ඊට පස්සෙ ඉන්ස්ටොලෙශන් එක පටන් ගන්නවා.

අවසානයෙදී ෆොන් එක බූට් වෙනවා ඒ ජෙලි බීන් වලට..( ඇන්ඩොයිඩ් වල අලුත්ම වර්ශන් එකට ) . මෙතනදි, මතක තියාගන්න ඔනි, මෙ කස්ටම් රොම් එක් ජෙලි බීන් නිල  නිකුතුවේ කෙතය අරන් මේ ෆොන් එකට හරි යන චිදිහට යම් ඉජිනේරුවෙක් විසින් වෙනක් කරපු එකක්. ඉතින් නිල වර්ශන්  එකේ සියලුම පහසුකම් නැති වෙන්න පුලුවන්. සහ හානිදායක බග් තියෙන්න පුලුවන්.


වර්ශන් එක 4.1.2, මෙක හරියන්නේ මෙ ෆොන් මොඩල් එකට විතරයි. ඊට අමතරව, පාවිච්චි කරන සොෆ්ට්වෙයර් වෙනස් ෆෝන් මොඩල් එක අනුව. තමන් රූට් කරනවනම් , අප්ග්‍රේඩ් කරනවා නම්, මුල්න් සැහෙන්ඩ කියවලා තමා. නැත්නම් ෆොන් එක වැඩ නොකරන්ඩ චන්ස් එකක් තියනවා.

කවුරු හරි ගැලක්සි S1 එකට කස්ටම් රොම් දැම්මා නම්, කොමෙන්ටුවකින් දන්වන්න. වෙනත්, ෆෝන් රූට් කිරීමේ හො අප්ග්‍රෙඩ් විස්තර හුවමාරු කර ගන්න..
ස්තුතියි...

6 comments:

  1. galaxy s2 korean version 1ta ics hari jelybeen hari danne kohomada...

    ReplyDelete
    Replies
    1. ෆොන් එක HV-E110S කියන මොඩල් එක ද?

      Delete
  2. Sony xperia neo l eka root karana wediya kiyala denna berida.mt25 build version 4.b.o.631. Custom ro. Ekak dana wediyath ekka.plzzzzzz

    ReplyDelete
    Replies
    1. See this link.
      http://www.ninjaromeo.com/root-sony-xperia-neo-l-mt25i/
      This seems helpful. But be careful before try. Read more.
      http://forum.xda-developers.com is the best such source to take knowledge.
      Happy rooting..

      Delete
  3. මගේ ළඟ තියෙන්නෙ SAMSUNG GALAXY S II SHW-M250S Phone එකක්(කොරියන් එකක්).මෙකෙ තියෙන්නෙ Android 2.3(GINGERBREAD)
    මට මේක Android 4.1(Jelly BEAN)කියන සංස්කරණයට Update කරගන්න පුළුවන්ද?
    SAMSUNG Kies,PC Sync 2.5.3.13043_14_1 Software එකෙන් Update එකක් කරන්නද කියල අහනව.ඒත් ඒක පෙන්නන්නෙ කොටු විදියට.ඒ එම Update එක කොරියන් වලින් තියෙන නිසා වෙන්න ඇති නේද?
    Update කරන පියවරත් ඇත්තෙ Korean භාෂාවෙන් ද?
    මේකෙන් Update කරොත් මුළු System Language එකම Korean වෙයි නේද?
    එහෙම උනොත් මේ භාෂාව දන්නෙ නැති නිසා English වලට හරවගන්නත් බැරි වේවි නේද?
    (දැනට තියෙන එකෙත් වැඩක් නැති Korean App. ගොඩක් තියෙනව.ඒව අයින් කරන්න දෙන්නෙත් නෑ.)
    Firmware Update කියන්නෙ Custom Rom Update කියන එකමද?
    Phone එකෙන් Update කරන්න දෙන්නෙත් නෑ.එහේ Sim එකක් දාන්නලු.මට මේකට ඉන්ටර්නැෂනල් කස්ටම් රොම් එකක් දාන්න පුළුවන්ද?
    SHW-M250S/L/K Model තුනටම එන්නෙ එකම කස්ටම් රොම් ද?
    SHW-M250S එකට හරියන English Custom Rom එකක් හොයා ගන්නෙ කොහොමද?
    වැරදි එකක් දැම්මොත් Phone එක Brick වෙනව නේද?
    මේක Galaxy S2 GT-i9100 ට Convert කරන්න පුළුවන්ද? (මම සමහර Blog වල දැක්ක පුළුවන් කියල)
    එහෙම කරාට කමක් නැද්ද?

    ReplyDelete
  4. මගේ ළඟ තියෙන්නෙ SAMSUNG GALAXY S II SHW-M250S Phone එකක්(කොරියන් එකක්).මෙකෙ තියෙන්නෙ Android 2.3(GINGERBREAD).
    මට මේක Android 4.1(Jelly BEAN)කියන සංස්කරණයට Update කරගන්න පුළුවන්ද?
    SAMSUNG Kies,PC Sync 2.5.3.13043_14_1 Software එකෙන් Update එකක් කරන්නද කියල අහනව.ඒත් ඒක පෙන්නන්නෙ කොටු විදියට.
    ඒ එම Update එක කොරියන් වලින් තියෙන නිසා වෙන්න ඇති නේද?
    Update කරන පියවරත් ඇත්තෙ Korean භාෂාවෙන් ද?
    මේකෙන් Update කරොත් මුළු System Language එකම Korean වෙයි නේද?
    එහෙම උනොත් මේ භාෂාව දන්නෙ නැති නිසා English වලට හරවගන්නත් බැරි වේවි නේද?
    (දැනට තියෙන එකෙත් වැඩක් නැති Korean App. ගොඩක් තියෙනව.ඒව අයින් කරන්න දෙන්නෙත් නෑ.)
    Firmware Update කියන්නෙ Custom Rom Update කියන එකමද?
    Phone එකෙන් Update කරන්න දෙන්නෙත් නෑ.එහේ Sim එකක් දාන්නලු.මට මේකට ඉන්ටර්නැෂනල් කස්ටම් රොම් එකක් දාන්න පුළුවන්ද?
    SHW-M250S/L/K Model තුනටම එන්නෙ එකම කස්ටම් රොම් ද?
    SHW-M250S එකට හරියන English Custom Rom එකක් හොයා ගන්නෙ කොහොමද?
    වැරදි එකක් දැම්මොත් Phone එක Brick වෙනව නේද?
    මේක Galaxy S2 GT-i9100 ට Convert කරන්න පුළුවන්ද?
    (මම සමහර Blog වල දැක්ක පුළුවන් කියල)එහෙම කරාට කමක් නැද්ද?

    ReplyDelete